Asgiripirivena
Welcome to the official website of
Asgiripirivena
about asgiripirivena
Asgiri Maha Seya
Read more..
about Asgiri chapter
Read more..
Sanjanani
View

Latest News

752881082_1528858029044154_784475141739113636_n
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ....

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරුවේ පිළිගන්වන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.

689482445_1487012616562029_7316966607988204881_n

අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක මහාවිහාර මහපිරිවෙන් පරිවේණාධ්‍යක්ෂ, පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ සද්ධර්ම වාගීෂ්‍වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සකලාභිවෘද්ධි වර්ධනය කෙරේවායි ප්‍රාර්ථනා කරමු..!

The Administrative Structure of The Pirivena

WhatsApp Image 2025-09-26 at 5.27.35 PM
the Most Ven. Naranpanawe Saddharmavagisvara Sri Sumanathissa Anandabhidana

The Deputy Prelate of the Asgiri Mahavihara Chapter of the Syamopali Maha Nikaya of the Mahavihara Fraternity, Executive Director of the Asgiri Mahavihara Maha Pirivena

BA Hons., MA, Dip. Edu.

22
Ven. Handaganawe Wimaladhamma thero

Principal

BA, MA (university of kelaniya), Pandith

33
Ven. Parussalle Nanda Thero

Senior Vice Principal 

BA, Royale Pandith

44
Ven. Udathalavinne Vajirabudhdhi thero 

Vice Principal

BA, Royale Pandith

Vision and Mission

WhatsApp Image 2025-10-08 at 1.20.53 PM
අපේ දැක්ම

ධර්ම විනයෙහි සුශික්ෂිත ශ්‍රමණසාරුප්‍යයෙන් සමලංකෘත පරමාදර්ශී භික්ෂුවක්

අපේ මෙහෙවර

ශ්‍රීමත් මහාමහේන්ද්‍ර මහරහතන් වහන්සේ විසින් සමාරම්බිධ ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයෙහි චිරාගත මහාවිහාර සම්ප්‍රදාය අනුගමනය කරමින් ත්‍රිපිටක ධර්මඥානයෙන් ද, ප්‍රඥානුයාත භාෂා ශාස්ත්‍ර ශික්ෂණයෙන් ද, සමාජ සංස්කෘතික විශ්ව තත්වාවබෝධයෙන් ද, සුපෝෂිත ප්‍රශස්ත චරිතයකින් හා සුසමාහිත භික්ෂු පෞරුෂයකින් හෙබි බහුජන හිතශීලී, සුපේශල ශික්ෂාකාමී ශාසනාවචර, නිර්වාණ සාධක උදාර සංඝ පරම්පරාවක් බෞද්ධ ලෝකයට සම්ප්‍රදානය කිරීමයි

Sanjanani 2025

Watch now Sanjanani 2025
IMAGE gallery
565894288_1247036420801040_5348223674408229035_n
WhatsApp Image 2025-10-08 at 1.20.49 PM (2)
WhatsApp Image 2025-10-08 at 1.20.48 PM
566173584_1247036180801064_5625705047182840427_n
WhatsApp Image 2025-10-08 at 1.19.08 PM (1)
WhatsApp Image 2025-10-08 at 1.20.47 PM (1)
View More..
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
History

Asgirimahaviharaya is the Buddhist priest head office with a continuous Buddhist generation three had been traditional Buddhist priest education system, from begging. But as time passed in the changing political, economical and social background the education system too Changed gradually the Rajakeeya Pandit Vidyavisaradha Mahaviharawansika Ven. Haliyale Sumanatissa thero of the Shamopali Mahanikaya establish this Pirivena (The Buddhist education institutes for priest) in the decade of 1950

Read More
AC0I5948
Sri Sumanatissa Dhamma SchoolMore..
192077095_4059400717474240_8042242611028858033_n
Social ServicMore ..
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
Image GalleryMore..
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
Asgiri Maha SeyaMore..
AC0I1290
SanjananiMore..
2020-landscape-1
Academic StaffMore..