Educational

  1. Primary Education – Primary Classes Pirivena Grade 1 to Grade 5

  2.  Secondary Education– First Piriven final Examination.

  3. Pracheena Priliminary

  4. Pracheena Medium

  5. Pracheena Final – Pracheena Pandith Degree ( equal to a BA degree of a certified university in Sri Lanka)

  6.  G.C.E.Ordinary Level (O/L)

  7. G.C.E Advanced Level (A/L)– The student Bhikkus are allowed to sit for the following examinations conducted by the government.

  8.  Secondary Education– First Piriven final ExaminationThose who pass the G.C.E (A/L) with university entrance qualifications can enter the University for their Higher Education.
මූලික පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵල දර්ශකය 2001-2018
95.7%
ප්‍රාචීන අවසාන විභාග ප්‍රතිඵල දර්ශකය 2001-2019
63.26%
ප්‍රාචීන ප්‍රාරම්භ විභාග ප්‍රතිඵල දර්ශකය 2001-2019
97.47%
අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල දර්ශකය
94.87%

ගුරු භවතාගේ නම හා අධ්යාපන සුදුසුකම්

  1. පූජ්‍යපාද නාරන්පනාවේ ආනන්ද හිමි – ගෞ. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති,අධ්‍යාපන ඩිප්ලෝමා
  2. පූජ්‍ය ඇටිපොල මහින්ද හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති,අධ්‍යාපන ඩිප්ලෝමා
  3. පූජ්‍ය පරුස්සැල්ලේ නන්ද හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  4. පූජ්‍ය තලවින්නේ වජිරබුද්ධි හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  5. පූජ්‍ය මහ ඇස්සැද්දුමේ සීලානන්ද හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  6. පූජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පණ්ඩිත
  7. පූජ්‍ය ජයන්තිපුර විමලරතන හිමි-රාජකීය පණ්ඩිත අධ්‍යාපන ඩිප්ලෝමා
  8. පූජ්‍ය අධිකාරිගම අත්ථදස්සි හිමි – ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  9. පූජ්‍ය සිරිමල්වත්තේ විමලධම්ම හිමි-රාජකීය පණ්ඩිත
  10. පූජ්‍ය අමුණුගම ශ්‍රී නිවාස හිමි-රාජකීය පණ්ඩිත
  11. පූජ්‍ය කොළොන්ගොඩ නන්දරතන හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  12. පූජ්‍ය සූරියපොකුණේ අමතගවේසි හිමි-රාජකීය පණ්ඩිත
  13. පූජ්‍ය නුගලියද්දේ අනුරුද්ධ හිමි-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  14. පූජ්‍ය රාස්සගලවිමලනන්ද හිමි-රාජකීය පණ්ඩිත
  15. බී.ජී.කුලසිංහ මහතා-විශේෂ විද්‍යාවේදි
  16. ඩී.එම්.බී.එස්.එන්. මහානාම මහතා-ගෞ. ශාස්ත්‍රවේදී
  17. ආර්.එම්.කේ.බී. රත්නායක මහතා-ගෞ. ශාස්ත්‍රවේදී
  18. කේ.ජි.ආනන්ද කුලසේකර මහතා-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  19. ඊ.ඩී.පියල් එදිරිසිංහ මහතා-විද්‍යාවේදි, පුහුණු ගුරු
  20. ටී.එම් අරුණ ශාන්ත කරුණාරත්න මහතා-ගෞ. ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
  21. කේ.එම්.එල්.එස්. ජයතිස්ස මහතා-පුහුණු ගුරු
  22. කේ.ජි. කීර්ති මහේන්ද්‍ර මහතා-ගෞ. ශාස්ත්‍රවේදී
  23. දර්ශන චාමර එදිරිසූරිය මහතා-විද්‍යාවේදි 
  24. යු.අනුර සෙනවිරත්න බණ්ඩාර මහතා-අ.පො.ස උසස් පෙල
  25. එස්. එච්. සාලිය සම්පත් මහතා-ගෞ. ශාස්ත්‍රවේදී