Distributed essential items to pregnant mothers and school equipments to underprivileged school children

තමන් වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොටගෙන අස්ගිරි මහා විහාරීය නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහ පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ගර්භනී මාතාවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා අඩු ආදායම්ලාබී පවුල් වල සිසු දුවා දරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් අද (පෙබ.10) දින මහනුවරදී සිදුකරනු ලදී.Most Ven. Naranpanawe Ananda thero, Head of Asgiri Pirivena & the deputy […]

පොසොන් පොහොය වෙනුවෙන් මෙවර අස්ගිරි පිරිවෙනෙන් ප්‍රජාසත්කාරයක්

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනේ සංවිධානත්වයෙන් පහත නම් සඳහන් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අසරණ පවුල් 500කට වැඩි ප්‍රමාණයකට වියළි ආහාර බෙදාදීම මෙම මස 21 සහ 22 යන දෙදින තුල සිදු කිරීමට නියමිතයි. දායකත්වය  බුද්ධ ශාසන හා සංසකෘතික අනමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා  විශ්‍රාමික ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් […]

තෙල්දෙණිය රෝහලට උපකරණ තොගයක් පරිත්‍යාගය

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන අරුප්පොල කල්‍යාණි බෞද්ධ මධ්‍යස්ථානය සහ කරල්ලියද්ද උපෝසථාරාම විහාරස්ථාන මුල් වී ප්‍රදේශවාසීන්ගෙන් ලද අනුග්‍රහය තුළින් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගේ ප්‍රයෝජනය සඳහා විශාල උපකරණ තොගයක් පසුගිය මැයි මස 29 වන දින පරිත්‍යාග කරන ලදී මෙම අවස්ථාවට අස්ගිරි මහ විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් සහ පල්ලේකැලේ නාලන්දා […]

වෙසක් සතිය තුළ ප්‍රජා සත්කාරයක්.

මහනුවර අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් අධිපති ඩබ්ලිව් එම් ශ්‍රියානන්ද මහතාහ එම පුතනුවන් වන චානුක විජෙකොන් මහත සහ අස්ගිරි මහා විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ගේ දායකත්වයෙන් උඩුදුම්බර බඹරබැද්ද පිටිගොඩ නවදගල ආදී ගම්මානවල නිරෝදායනය වන පවුල් 250කට පමණ වියළි ආහාර බෙදා දීම සිදු විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මැතිතුමා මහනුවර […]