තමන් වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොටගෙන අස්ගිරි මහා විහාරීය නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහ පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ගර්භනී මාතාවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා අඩු ආදායම්ලාබී පවුල් වල සිසු දුවා දරුවන් වෙත පාසල් උපකරණ ප්රදානය කිරීමක් අද (පෙබ.10) දින මහනුවරදී සිදුකරනු ලදී.Most Ven. Naranpanawe Ananda thero, Head of Asgiri Pirivena & the deputy secretary of Asgiriya chapter distributed essential items to pregnant mothers and school equipments to underprivileged school children today (Feb.10) on the occasion of his birth anniversary.