පොසොන් පොහොය වෙනුවෙන් මෙවර අස්ගිරි පිරිවෙනෙන් ප්‍රජාසත්කාරයක්

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනේ සංවිධානත්වයෙන් පහත නම් සඳහන් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අසරණ පවුල් 500කට වැඩි ප්‍රමාණයකට වියළි ආහාර බෙදාදීම මෙම මස 21 සහ 22 යන දෙදින තුල සිදු කිරීමට නියමිතයි. දායකත්වය බුද්ධ ශාසන හා සංසකෘතික අනමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා විශ්‍රාමික ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් […]