මහනුවර අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් අධිපති ඩබ්ලිව් එම් ශ්‍රියානන්ද මහතාහ එම පුතනුවන් වන චානුක විජෙකොන් මහත සහ අස්ගිරි මහා විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ගේ දායකත්වයෙන් උඩුදුම්බර බඹරබැද්ද පිටිගොඩ නවදගල ආදී ගම්මානවල නිරෝදායනය වන පවුල් 250කට පමණ වියළි ආහාර බෙදා දීම සිදු විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මැතිතුමා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මැතිතුමා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමිය ශ්‍රියානන්ද මහතාගේ දයාබර පුතණුවන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.