ජාතක පොත් වහන්සේ
පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත. එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්රශස්ත වේ.කුරුණෑගල සාහිත්‍ය යුගයට අයත් ජාතක පොත් වහන්සේ බහු කර්තෘ කෘතියකි. ඒ බව ජාතක පොතේ රචනා රීතියත්, […]
පිරිවෙන්හි ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණයත් ඉගැන්විය යුතුයි – ජනපති
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටී. සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් අද (18) පස්වරුවේ ජනාධිපති […]
දඹදෙනි කතිකාවත
දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී එනම් ක්‍රිස්තු වර්ෂ 1266 දී සම්පාදනය කළ බවට සැලකෙන (රෝහණධීර 1974 (9) දඹදෙණි කතිකාවත මූලාශ්‍රවයක් ලෙස ඉතා වැදගත් වේ. ලිත මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් වෘත්තාන්ත, රාජ්‍ය තාන්ත්‍රික හෝ නීතිමය හා සමාජීය වශයෙන් වර්ගීකරණය කෙරෙන අතර මින් රාජ්‍ය තාන්ත්‍රික හෝ නීතිමය ලේඛන අනෙක් දෙවර්ගයට සාපේක්ෂව වඩා පිරිසිදු හා අගනා බව සලකනු ලැබේ. […]
වෛද්‍ය උපදෙස් පරිදි පිරිවෙන් දැනුවත් කිරීමේ වැඩ මුලුව
වෛද්‍ය උපදෙස් පරිදි පිරිවෙන් දැනුවත් කිරීමේ වැඩ මුලුව.සහ ඵලදායිතා තරගය පිලිබදව දැනුවත් කිරීම. 2020/06/25 දවස පුරා හොරන විද්යාරතනයේදී.. සහකාර අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍ය බලගොඩ අමරජෝති නා හිමිපාණන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන්…